දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්.

2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි මෙම නඩුවෙන් චෝදනා කර තිබිණි.

ඊයේ කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගෙන තිබුනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»