දිල්රුක්ෂි ඩයස් වහාම නැවත සේවයේ පිහිටුවන්න.ඇවන්ගාඩ් සේනාධිපති හඬපට විකෟති කරල.

අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය ක් හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් මහත් මියගේ වැඩතහනම් කරන ලදී.මොරටුව විශ්ව විද්‍යාලයේ විශේෂඤයන් තිදෙනෙකු මෙම හඞ පටි පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිගමනය කර ඇත්තේ හඞපටයේ තැන් දහයක් විකෟති කොට ඇති බවයි.මෙම හේතුව මත පරිපාලන අභියාචනා විනිශ්චය සභාව එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.මේ නිසා තමාට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.උපුටාගැනීම The Sunday Time Sl2021-080-01

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»