දින 2 ක් රටම අඳුරේ තබමින් මහා වැඩවර්ජනයක්..

මෙරට(ලංකාවේ) එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව රටම දින 2 ක් අඳුරේ තබමින් මහා වැඩවර්ජනයක්.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ කවුරු කලත් වැරද්ද වැරද්දමයි යනුවෙනි.

මෙහිදී දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බව වෘත්තීය සමිති නායකයන් කියා සිටියහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»