දැඩි ආරක්ෂාවක් යටතේ රන්ජන් රාමනායක මහතා …

දැඩි ආරක්ෂාවක් යටතේ රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත..

2015-2019 දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට රැගෙන ආ බවයි වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»