ද්විත්ව පුරවැසියන්ට වෙන්නයන දේ…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවී ඇතත් තවමත් දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි.මේ සම්බන්ධව වගකිවයුත්තන් ගෙන් විමසූවිට ඹවුන් දී ඇති පිළිතුරු…

කතානායක:

ද්විත්ව පුරවැසි ගැටළුව ගැන මට කරන්න දෙයක් නැහැ

අමාත්‍ය විජයදාස රාජපක්ෂ:

ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමැතිවරුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් අපට කියන්න.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන:

ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමට ක්‍රමයක් රජයට නෑ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»