දළදා පෙරහැරේ 40 කට වැඩි ප්‍රමාණයකට කොරෝනා..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට සහභාගි වූ නැටුම්ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට පමණ කොරෝනා ආසාදිත වී ඇති බව සහභාගි වූ නර්තන කණ්ඩායම් වලට සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ආරංචි මාර්ග පවසනව.මේ වන විට ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»