දහස්ගනන් පාස්පෝට් පෝලිමේ..

මේ දිනවල ලංකාවේ කාර්ය බහුල අතින් වැඩිම ආයතනය ආගමන විගමන දෙපාර්තමේන්තුව බව ආරංචිමාර්ග පවසනව.

පසුගිය 18 වැනිදා පමණක් ඉල්ලුම්පත් 4500 ක් පමණ භාරගැනීමට දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති අතරබත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ගත වූ දින 10 තුල පමණක් පුද්ගලයන් දොළොස් දහස් දෙනෙකු ඉක්මවා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»