ත‍්‍රී රෝද ගාස්තුවත් වැඩි කරයී..

ඉන්ධන මිල වැඩිකිරීමත් සමග ත‍්‍රී රෝද රථ වල ගාස්තු ද වැඩි කිරීමට ත‍්‍රී රෝද රථ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ත‍්‍රී රෝද රථයක පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»