තෙල් බේත් ගන්න සල්ලි නෑ..ලංකාව ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි..

ඉන්දීය මාධ්‍ය වාර්තා ආකාරයට ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 1.5 ක ණය මුදලක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී(virtual meeting) මෙම ඉල්ලීම සිදු කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»