තිලිණි ප්‍රියමාලි ඇප 28ක් තබා ගෙදරයයි …

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි ,රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 20ක් ,රුපියල් 50,000 බැගින් ශරීර ඇප 8ක්.. සියලුම නඩුවලට ඇප තබා ඇති බැවින් බන්ධනාගාරයෙන් මුදා හැරීමට කටයුතු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»