තිරුපති ගිය අගමැතිගේ පුද්ගලික ජෙට් චාරිකාව ගැන පරීක්ෂණයක් …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික ජෙට් යානයකින් මෑතකදී ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනව.

මාධ්‍යවේදී තරිදු උඩුවගෙදර විසින් මෙම පැමිණිල්ල කර ඇති බවයි සඳහන් වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»