තවත් ඇමතිවරු 10 දෙනෙක් දිවුරුම් දෙයි..

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.

බන්දුල ගුණවර්ධන -ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල – ජල සම්පාදන

ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය

විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ

රමේෂ් පතිරණ – කර්මාන්ත

අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර

රොෂාන් රණසිංහ- වාරිමාර්ග/ක්‍රීඩා හා යෞවන කටයුතු

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»