තරඟ තහනමට ලක්වු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇමරිකාවට..

එංගලන්ත සංචාරයේදි විනය විරෝදී ක්‍රියාවක් නිසා වසරක තරඟ තහනමකට සහ විශාල දඩමුදලක් නියමවු කුසල් ,ධනුක්ෂ හා දික්වැල්ල ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අයදුම් කොට ඇතැයි ආරංචිමාර්ග පවසනව.මෙම කොන්ත්‍රාත්තුව මගින් වසරකට ඩොලර් 125,00ක් පම ණ මුදලක් ගෙවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වනුයෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»