තමිල්නාඩුවෙන් ලංකාවට ආධාර …

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බැවින් ශ්‍රී ලංකාවේ ජනතාවට ආධාර කිරීමට තමිල්නාඩු මහ ඇමති එම්කේ ස්ටාලින් තීරණය කර ඇතිබව වාර්තාවෙනව.

මේ අනුව,ඉන්දිය රුපියල් කෝටි 80කට සහල් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28කට ජීවිතාරක්ෂක ඖෂධ 137ක් සහ ඉන්දීය රුපියල් කෝටි 15ක කිරි ජනතාවට ලබාදීමට තම රජය තීරණය කර ඇතැයි තමිල්නාඩු මහ ඇමතිවරයා පවසා ඇත. කෙසේ වෙතත් මේ සඳහා ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා පමණක් බෙදා හැරිය යුතු බවයි පැවෙසෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»