ණය නිසා ශ්රීලංකාව අවදානම් තත්වයක.

ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරන්නේ ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව යි.ණය ගෙවීමේ අවදානම් තත්වයත් කොරෝනා වසංගතය හේතුවෙනුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බව එම වාර්තා වැඩිදුරටත්

පෙන්වාදෙයි.

https://www.bloomberg.com/news/articles/2021-07-05/asia-s-highest-default-risk-spotlights-sri-lanka-debt-concerns

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»