ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි.ඩෙංගු මර්ධන සහයකයින් ගේ මානව අයිතිවාසිකම් උල්ලංගණය,අවුරුදු හතරක් සේවා කාලය තුළ සහයකයින්ට නිසි ගෞරවය ලබා දෙන ලෙසත් ,ඩෙංගු මර්දන සහයකයින් සියලු දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ස්ථිර කරන ලෙස රජයට බල කරමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.(ඡායාරූප: ශාන්ත රත්නායක)Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»