ඩුබායි හි සතුන්ට කෑම කවන ගෝඨාභය.

මේ දිනවල ඩුබායි හි නිවාඩුව ගතකරමින් සිටින ලංකාවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එරට  පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට මුදාහැර තිබෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»