ඩලස් ගුවන් සංදර්ශනය අතරතුර ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී කඩා වැටේ..

ඇමරිකාවේ උතුරු ටෙක්සාස් කලාපයේ ඩලස් නගරයේ ගුවන් සංදර්ශනය අතරතුර ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී කඩා වැටුණු අතර එය ගිනි බෝලයක් ලෙස පුපුරා ගොස් කළු දුමාරයක් ලෙස අහසට එකතු වෙන ලදී. යානයේ කී දෙනෙක් සිටියාද යන්න පැහැදිලිනැති බවයි වාර්තා වන්නෙ.
A@FOX4 viewer took this video@FOX4is working for more details.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»