ඩයනාට රටින් පිටවීම තහනම්.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කර තිබේ.
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි සම්බන්ධව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සලකා බලමින් ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය.

මෙම තහනම මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»