ටොරොන්ටෝ තවමත් අවදානම්..සෙනග ගැවසෙනතැන් සහ රැස්වීම් වලට සහභාගි වීමෙන් වළකින්න..Toronto’s top doctor is asking.

කොවිඩ් -19 ව්‍යාප්ත වීමේ අවදානම තවමත් පවතින බැවින් තවදුරටත් අපි පරිස්සම් විය යුතුබව වෛද්‍ය අයිලින් ද විලා පවසයි (Dr. Eileen de Villa).

ටොරොන්ටෝ හි බදාදා නව ආසාදිතයින් 107 ක් වාර්තා වීමත් සමඟ පිට පිට දෙවන දිනටත් දිනපතා නව රෝගීන් 500 ක ප්‍රමාණයක් පළාතෙන් වාර්තා වීම ඉතා නරකයි, අපි නැවත ප්‍රවේශම් විය යුතුයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»