ටීවී දෙරණ යූටියුබ් නාලිකාව Hack කරයි.

ටීවී දෙරණ යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇති බවත්, ප්‍රහාරක කණ්ඩායම එහි නම වෙනස් කර ඇති අතර තිබූ සියලුම වීඩියෝද ඉවත්කර ඇති බව සඳහන් වෙනව.මේ බව දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුම් ඔස්සේද නිවේදනය කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»