ඥානක්කා ගේ ගේ ආරක්ෂා නොකිරීම නිසා හමුදා නිළධාරීනට මාරුවීම්..

පසුගියදා ප්‍රහාරයට ලක්වු අනුරාධපුර ඥානක්කා නැමති කාන්තාවගේ දේපල වලට නිසි ආරක්ෂාවක් ලබා නොදීම හේතුවෙන් එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් චෝදනාවට ලක්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මාරු කර යවා ඇතැයි වාර්තා පළව තිබේ. ප්‍රහාර නිසා මෙම කාන්තාවගේ නිවසට හෝටලයට හා දේවාලයට අලහභානි සිදුවී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»