ජිනීවාවල විරෝධතා…. රනිල් ඉල්ලා අස්වෙනු…

ගාළු මුවදොර අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක යෙදී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»