ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.ඒමහතා ප්‍රවීන කවියෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ පුතෙකි.

මියයන විට ඹහු 78 වන වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»