ජවිපේ විරෝධතාව…

රට තුළ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය සිදු කරනු ලැබූ විරෝධතා පා ගමන.ගෑස්, ඉන්ධන, විදුලි අර්බුදය විසදන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වයි.මේ හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ බව වාර්තා වෙනව.

Translate-(English/Sinhala/Tamil )»