ජවිපෙන් හෙට සිට උද්ඝෝෂණ මාලාවක්..

බඩු මිල අඩු කිරීම සහ ඉහළ දමා ඇති ඉන්ධන මිල පහත හෙළීම සඳහා ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ මාලාවක් හෙට සහ අනිද්දා ලංකාව පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.

එය ලංකාව පුරා ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත් වීමට නියමිත බවයි වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»