ජපානයේ ටෝකියෝ අගනුවර දී පවැත්වු 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලහි අවසන් දිනය අදයි.

අවසන් දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත්වී තිබේ.මුල සිටම චීනය පෙරමුණේ සිටියත් අවසන්මොහෙතේ ජවන හා පිටිය තරඟ වලින් ඇමරිකාව ඉදිරියට පැමිණියහ.සත්කාරක රට වන ජපානය 3වන ස්ථානය රැක ගැනීමට සමත්විය.කැනඩාව 11 වන ස්ථානයට පැමිණ සිටී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»