ජනාධිපති සහ තේ වගාවේ නිරත ගොවියෙකු අතර සංවාදයක්(Video) …

ජනාධිපති සහ තේ වගාවේ නිරත ගොවියෙකු අතර සංවාදයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරනය වෙමින් තිබෙනව.

ගොවියා පවසන්නනෙ පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න පහත බැස ඇති බවයි.ජනාධිපතිතුමා පවසන්නනෙ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»