ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි..විපක්ෂය ‘ගෝටා ගෝ හෝම්’ කියයි..ජනාධිපති නැගිට යයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද 05(11.00 AM) පාර්ලිමේන්තුවට පැමිණ ඇත.එවෙලේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ‘ගෝටා ගෝ හෝම්’ කියමින් විරෝධතා පාඨ පවසා ඝෝෂා කර ඇති අතර ජනාධිපතිවරයා සුලු මොහොතකින් සභා ගැබෙන් පිටව ගොස් ඇත.එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට තබන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»