ජනාධිපති අපිව රැවැට්ටුවා…රටත් ෆේල්..සර්රුත් ෆේල්..අපි වෙනම මගක යනව..වියත්මග නායක නාලක ගොඩහේවා..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න අපි සෑහෙන මහන්සියෙන් වැඩකලා.නමුත් ඹහු පත්වීමෙන් පසු අපිට ඇහුම්කන් දුන්නෙ නෑ.

ඹහු ඇහුම්කන් දුන්නෙ වෙනත් කණ්ඩායමකට.රට මෙතරම් අගායකට වැටීමට ඹවුන් වගකිව යුතයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවැට්ටූ බව එම සංවිධානය ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.තමා ඇතුලු වියත්මග සාමාජිකයන් කලකිරී සිටින බවත් ඉදිරියේදී වෙනත් දේශපාලන මඟකට යොමුවන බවත් අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් නාලක ගොඩහේවා මහතා ප්‍රකාශකර සිටිනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»