ජනමත විචාරණයක්..ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..

පාර්ලිමෙනේතුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමෙනේතුවේ තුනෙන් දෙකක ඡන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වෙත දැනුම් දී තිබේ.

මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමෙනේතුවට දැනුම් දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»