ජනමතයට හිස නමනු..GMOA රට පුරා විරෝධතා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සිට ජනමතයට ගරු කර කටයුතු කරමු මැයෙන් රටපුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මෙහි ආරම්භක විරෝධතාව හෙට දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරුන් රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»