ජනප්‍රිය හා ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මුම්බායිහිදී අභාවප්‍රාප්ත විය

Jo Waada Kiya Woh Nibhana Padega

Roke Zamaana Chahe

Roke KhudaaiTumko Aanaa Padegaa

Jo Waada Kiya Woh Nibhana Padega..

(දුන් පොරොන්දුව ඉටු කරන්නලෝකය හෝ දෙවියන් ඔබව නවත්වයි..ඔබ මා වෙත පැමිණිය යුතුයදුන් පොරොන්දුව ඉටු කරන්න..)

ජනප්‍රිය හා ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මුම්බායිහිදී අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් අද මුම්බායිහිදී අභවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව. මිය යන විට ඇය 92 වැනි වියේ පසුවිය.

ඇගේ රසික රසිකාවියන් විසින් ස්වර් කෝකිලා ලෙස හැඳින්වූ මංගේෂ්කාර් 1929 සැප්තැම්බර් 28 වැනිදා මධ්‍ය ප්‍රදේශ්හි උපත ලබා ඇත.

ඇය පසුගිය ජනවාරි 11 දා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ කොවිඩ් -19 සඳහා ධනාත්මක වීමෙන් පසුවය.

ඇගේ බාල සොහොයුරිය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ වන අතර ඇය ඇතුළු සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් ලතා වැඩිමලා වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»