ජගත් කුමාර ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉල්ලා අස්වෙයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පාදුක්ක ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර යන අමාත්‍වරුන් එක්ව සැලසුම් සහගතව තමනට පහර දෙන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධුරයට ඇමති ලොකුගේට හිතවත් අයෙක් පත් කර තමනට කෙණෙහිලිකම් කල බවත් ඔහු චෝදනා කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»