චීනයෙන් නීවේදනයක්..

Port City එක ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එසේ දැනුම් දීමක් කිරීමට හේතු වන්නට ඇතැයි ආරංචි මාර්ග පවසයි. 

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»