චාල්ස් රජු සහ කැමිලා බිසව ට බිත්තර ප්‍රහාරයක්..

යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. බිත්තර කිහිපයක් චාල්ස් රජු සහ කැමිලා බිසව දෙසට එල්ල වී ඇතත් බිත්තර ඔවුන්ගේ ඇඟේ නොවැඳෙන ආකාරය වීඩියෝ දර්ශන වලින් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධව 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»