චමුදිත ගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක්..

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අලුයම නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනව.

කණ්ඩායමක් මුහුණු ආවරණ පැළඳ ආයුධද රැගෙන සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති බවයි වාර්තා වෙන්නෙ.

පැමිණි පිරිස නිවසට ගල් මුල් සහ අසූචි ප්‍රහාර එල්ල කර වෙඩි තබා ගොස් ඇති බව පවසනව. කිසිවෙකුටත් හානියක් නොමැතිබවයි සඳහන් වෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»