චමුදිතට විරුද්ධව පොලිස්පතිගෙන් පැමිණිල්ලක්..

හිරු රූපවාහිනිය පත්තරේ විස්තරේ වැඩසටහනේදි නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චමුදිත විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩි. වික‍්‍රමරත්න මහතා විසින් පරීක්‍ෂණයක් කරන්නැයි දන්වා ඇත.ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි චමුදිත සමරවික්‍රම මහතාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»