චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න

චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න -නීතිපති මහාධිකරණයෙන් ඉල්ලයි..

-විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය නඩු වාරයට සහභාගී නොවීම සම්බන්ධව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනව.

ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්‍ය පරිදි විභාග වනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»