ගෝඨා පවුලම ඇමරිකාවට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුයේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.ඔහු සමග බිරිඳ, පුත‍්‍රයා, ලේලිය සහ මිනිබිරිය එමිරේට්ස් ගුවන් යානාවකින් අද අලු‍යම කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.ඩුබායි සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»