Top Stories >
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින රාත්රියේදී වත්මන් පාලනයට එරෙහිව සහ ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් විය යුතු බව පවසමින් විශාල පිරිසක් තම දරුවන් සමඟ ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියට රැස්ව සිටියහ. –
Pix Damith Wickramasinghe