ගේට්ටු කඩාගෙන ජනපති මන්දිරය ඉදිරිපිටට ගිය හිරුණිකා අත්අඩංගුවට..

ජනාධිපති මන්දිර මුරකාවල් පසුකරමින් ජනපති මන්දිරය අසලට ගොස් ජනපති වහා ඉවත්වනලෙස බලකරමින් විරෝධය දක්වමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම තත්වයත් සමග ජනාධිපති මන්දිරය අවට ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට කටයුතු කර තිබේ.මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් විය යුතු බව ඇමති ධම්මික පෙරේරා පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»