ගෙවන්න $ නැතුව කන්ටේනර් 1300 ක් පමණ කොළඹ වරායෙ හිරවෙලා..

ලංකාවට ආනයනය කල අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 1300 ක් පමණ කොළඹ වරායේ මාස 3ක් පමණ තිස්සේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරුවන් පවසයි.

මෙම කන්ටේනර් නිදහස්කර ගැනීමට බැංකුවලින් ඩොලර් නිකුත් නොකිරීම මෙසේ සිරවි තිබීමට හේතුව බවයි ආනයනය කරුවන් පවසා සිටින්නෙ.

මෙම භාණ්ඩ අතර කන්ටේනර් 800 ක පමණ පරිප්පු,හාල්මැස්සන්,වියලි මිරිස්,කඩල හා කුළු බඩු වර්ගද තවත් කන්ටේනර් 400 ක පමණ සීනි ද අඩංගු බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»