ගුරු සංගමයේ තද ප්රකාශයක්.

මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි පැවැත්වීමේ කිසිදු සැලැස්මක් ආණ්ඩුවට නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ගුරු සංගම් නායකයින් හා සමාජ ක්‍රියාකාරිකයින් නිදහස් කරන තෙක් ආණ්ඩුවට එරෙහි විරෝධතා අඛණ්ඩ පවත්වන බවද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කොළඹ එම සංගම් කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු නතර වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව ද එහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීවේය.Lankadeepa.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»