ගුරු- විදුහල්පති උදඝෝෂකයන් අත්අඩංගුවට.

අගෝස්තු 4 දා ජනාධිපති කාර්යාලය අසල උද්ඝේෂණකරමින් සිටි 42 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා ඇත.වැඩිදුරටත් ඹහු සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගත්අය අතර කාන්තාන් 16 දෙනකු සහ පිරිමි 25 දෙනකු සිටින බවයි.මේ අතර වාහන 10 ක්ද පොලිස්භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත්පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.(මව්බිම)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»