ගෑස් සහ ඉන්ධන ඉල්ලා කොළඹ පුරා විරෝධතා..

ගෑස් සහ ඉන්ධන ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක අද දිනයේ විරෝධතා පැවැත්වින.කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වින.වාහන හිමිකරුවන්ට වාහනවලින් මාර්ග අහුරා විරෝධතාවේ යෙදෙන අතර ගෑස් පාරිභෝගිකයෝ ගෑස් ඉල්ලමින් මඟ අවුරා විරෝධතාවේ යෙදී සිටිති.මේ අතර ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»