ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන ඒකකයක් එවයි…

නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ නමුත් අරගල කරුවන්ගේ දැඩි විරෝධය නිසා මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»