Top Stories >
අතිවිශාල ජනකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙස බලකරති.ඇමරිකාවේ ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ දේපොළ ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියෙහිද විරෝධතාවයක්..