කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය අයින් කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය උපකුලපති තනතුරෙන් ඉවත් කර ඇති අතර මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා අද සිට බලපැවැත්වෙන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.

ඔහු අද පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

පසුගියදා විශ්වවිද්‍යාල උපාධි ප්‍රධාන උත්සවය සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»