කොළඹ මහනුවර මාර්ගය වසා දමයි..නාය යාමේ අවදානමක්..

කොළඹ මහනුවර මාර්ගය කඩුගන්නාව ප‍්‍රදේශයෙන් අද රාත‍්‍රී 10.00 සිට වසා දැමීමට කටයුතු කර ඇත.මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දිස්ත‍්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියි.පවතින අයහපත් කාලගුණය තත්වය මත නාය යාමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»